මේ පටන් ගන්න හදන්නේ භෞතික විද්‍යා පාඩමක් නම් නෙවෙයි. එක මුලින්ම කියල ඉන්න ඕනේ.
මේ බ්ලොග් එකක් පටන්ගන්න හිතුවේ ඉස්සර ඉඳල හිතෙන එක එක දේවල් ලියල තියාගත්තේ නැති නිසාත්,
ඒ හිතිච්ච දේවල් බෙදාගත්තේ යාළුවොත් එකක විතරක් නිසා ත් කියන කරුණු දෙක
නිසා. ඒ කාලේ අපි කෙමිස්ට්‍රි වලට එහෙම අමුතු අමුතු පරිවර්තන එහෙම කළා . මේ
හදන්නේ ඒවා. ඒ ලෙවල් කරන එවුන් මේවා කියවල විභාගෙට එහෙම ලියනවා නෙවෙයි.
yako layit dapan..penne naha mokawatha...
ReplyDeleteහොද වැඩක් මටත් ප්‍රශ්න ටිකක් තියනව සර්ලගෙන් අහපුවම ඒ පන්ඩිතකම් උබට වැඩක් නෑ කියපු ජාතියෙ ඒව ඉස්සරහට කතාකම්මුකො සුභ පතනව වැඩේට....
ReplyDeleteමාත් ආසයි මේවගේ දේවලට ,,ලියන්න තව
ReplyDelete