මේ පටන් ගන්න හදන්නේ භෞතික විද්‍යා පාඩමක් නම් නෙවෙයි. එක මුලින්ම කියල ඉන්න ඕනේ.
මේ බ්ලොග් එකක් පටන්ගන්න හිතුවේ ඉස්සර ඉඳල හිතෙන එක එක දේවල් ලියල තියාගත්තේ නැති නිසාත්,
ඒ හිතිච්ච දේවල් බෙදාගත්තේ යාළුවොත් එකක විතරක් නිසා ත් කියන කරුණු දෙක
නිසා. ඒ කාලේ අපි කෙමිස්ට්‍රි වලට එහෙම අමුතු අමුතු පරිවර්තන එහෙම කළා . මේ
හදන්නේ ඒවා. ඒ ලෙවල් කරන එවුන් මේවා කියවල විභාගෙට එහෙම ලියනවා නෙවෙයි.