පිසික්ස් ලන්තේ

                           පිසික්ස් ලන්තේ පටන් ගත්තේ පිසික්ස්  ගැන   මම දන්න දේ  වැඩි කරගන්න .  මම මේකේ ලියන දේ වරදින්න පුළුවන්. (ගොඩක්ම වරදින එකක් නම් නෑ ) එහෙම උනොත්  බැනල යන්න . හැබැයි වැරැද්ද හදල යන්න අමතක කරන්න එපා.
                            කියන්නම ඕනේ මේක පිසික්ස් පාඩමක් නම් නෙවෙයි. ඉස්සරහට කියවලම බලන්නකෝ.

No comments:

Post a Comment

මං දඩාරියන් පිසික්ස් කාරයෙක් නම් නෙවෙයි . එත් දන්න ටික බෙදාගන්න හිතුවා . වැරදිනම් බැන්නත් අවුලක් ලක් නෑ