Wednesday, November 14, 2012

පළමු පාඩම නෙවෙයි

           මේ පටන් ගන්න හදන්නේ භෞතික විද්‍යා පාඩමක් නම් නෙවෙයි. එක මුලින්ම කියල ඉන්න ඕනේ.        
             මේ  බ්ලොග් එකක් පටන්ගන්න හිතුවේ  ඉස්සර ඉඳල හිතෙන එක එක දේවල් ලියල තියාගත්තේ නැති නිසාත්,  ඒ හිතිච්ච දේවල් බෙදාගත්තේ යාළුවොත් එකක විතරක් නිසා ත් කියන කරුණු දෙක නිසා. ඒ කාලේ අපි කෙමිස්ට්‍රි වලට එහෙම අමුතු අමුතු පරිවර්තන එහෙම කළා . මේ  හදන්නේ ඒවා. ඒ ලෙවල් කරන එවුන් මේවා කියවල විභාගෙට එහෙම ලියනවා නෙවෙයි.

3 comments:

  1. yako layit dapan..penne naha mokawatha...

    ReplyDelete
  2. හොද වැඩක් මටත් ප්‍රශ්න ටිකක් තියනව සර්ලගෙන් අහපුවම ඒ පන්ඩිතකම් උබට වැඩක් නෑ කියපු ජාතියෙ ඒව ඉස්සරහට කතාකම්මුකො සුභ පතනව වැඩේට....

    ReplyDelete
  3. මාත් ආසයි මේවගේ දේවලට ,,ලියන්න තව

    ReplyDelete

මං දඩාරියන් පිසික්ස් කාරයෙක් නම් නෙවෙයි . එත් දන්න ටික බෙදාගන්න හිතුවා . වැරදිනම් බැන්නත් අවුලක් ලක් නෑ